Tutorials

Buy and Sell Bitcoin Sri Lanka – හරි විදිහට බිට්කොයින් මිලදී ගමු.

ගොඩක් දවසක් ඉදල හැමෝටම තිබ්බ ප්‍රශ්ණයක් තමා ඉතාම ලාභම විදිහට බිට්කොයින් මිලදී ගන්නෙ කොහොමද කියන එක. එක්කො Rate එක වැඩියි. එක්කො ගෙවීම් කරන්න ප්‍රශ්ණ. මේ ක්‍රමයෙදි කිසිම ගැටලුවක් නෑ අපට බැංකුවට සල්ලි දමල මේ වැඩේ කරන්න පුලුවන් නැත්නම් Paypal, Skrill, Neteller වැනි online payment method එකක් භාවිත කරන්න පුලුවන්. ඉතින් අද මේ කියන්නෙ paxful කියන site එක ගැන. පහලින් register වෙන්න ඉස්සල්ලම. ඊට පස්සෙ මේ site එකෙන් Bitcoin ගන්න හැටි ගැන හදපු video එක බලන්න.

Paxful Register-Click Here
Paxful Register-Click Here

Leave a comment

Your email address will not be published. Required fields are marked *