Coin Market Cap Tutorials

ආයෝජනය සදහා නිවැරදි Coin එකක් තෝරා ගැනීම

අද අපි කතාතරන්නෙ කොහොමද හොද Coin එකක්  හොයා ගන්න විදිය ගැන.ඇත්තටම Cryptocurrency දහස් ගනනනක් අතුරෙන්  හොදම Coin කිහිපයක් තෝර ගන්න එක තමා ගේම.අද අපි කතාකරන්නෙ  මේ සදහා උදව් කරන වෙබ් සයිට් එකක් ගැන.ඒ තමා coinmarketcap.com එක.අපට මේ වෙබ් සයිට් එක පාවිච්චි කරල වගේම මේකෙ දත්ත එක්ක ඉදිරියෙ මිළ වැඩි වෙන කොයින් ගැන දල අදහසක් ගන්න පුලුවන්.ඉතින්  මේ සයිට් එක ගැන විස්තර කරල අපි වීඩියෝ හතරක් හදල තියෙනවා.එමගින් මේ සයිට් එක ගැන මූලික දැණුම ඔයාලට ලැබෙනවා.

පියවරෙන් පියවර අපි මේ ඉගෙන ගන්න හැමදේම ඉදිරියෙදි අපට සල්ලි ගෙඩක් හොයන්න උදව් වෙනවා.ඒ නිසා හැමදේම හරියට ඉගෙන ගන්න.ඒ වගේම අපේ Youtube චනල් එක Subscribe කරනන ඔයාලට පුලුවන්.මෙකද Cryptocurrency ‍වෙළදපල ගැන ගොඩක් දෙවල් අපි ඒ හරහා සාකච්චා කරනවා.හරි එහෙනම් මේ වීඩියෝ ටික බලල ඔයාලට එන ගැටලු පහලින් Comment කරන්න.අපි ඔයාලට උදව් කරන්නම්.ඒ වගේම අපේ සයිට් එක තව කෙනෙක්ට බලන්න Facebook එකේ Share කරන්නත් අමතක කරන්න එපා.එහෙනම් අලුත් Post එකක් එක්ක ආයෙත් හමුවෙමු ඔයාලට ජයෙන් ජය…

පළමු කොටස – 01

 

දෙවන කොටස – 02

තුන්වන කොටස – 03

Leave a comment

Your email address will not be published. Required fields are marked *