Coin Market Cap Tutorials
Coin Market Cap Tutorials

ආයෝජනය සදහා නිවැරදි Coin එකක් තෝරා ගැනීම

අද අපි කතාතරන්නෙ කොහොමද හොද Coin එකක්  හොයා ගන්න විදිය ගැන.ඇත්තටම Cryptocurrency දහස් ගනනනක් අතුරෙන්  හොදම Coin කිහිපයක් තෝර ගන්න එක තමා ගේම.අද අපි කතාකරන්නෙ  මේ සදහා උදව් කරන වෙබ් සයිට් එකක් ගැන.ඒ තමා coinmarketcap.com එක.අපට මේ වෙබ් සයිට් එක පාවිච්චි කරල වගේම මේකෙ දත්ත එක්ක ඉදිරියෙ මිළ වැඩි වෙන කොයින් ගැන දල අදහසක් ගන්න පුලුවන්.ඉතින්  මේ සයිට් එක […]