Tutorials
Tutorials

Coinbase වල ගිණුමක් සෑදීම සහ එය භාවිතා කරන ආකාරය සරලව

ඔයාල අපේ කලින් ලිපි බැලුවනම් දන්නවා Coinbase කියන්නෙ මොකක්ද කියල.අපට බිට්කොයින් තැන්පත් කරලා තියා ගන්න හැකියාව තියෙන ගිණුමක් අපි Bitcoin Wallet එකක් කියල හදුන්වවවා.බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක් ඉතින් අපට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනා ආරක්ෂව පිලිබදව.ඉතින් Coinbase කියන්නෙ ලෝකෙ ආරක්ෂව අතින් ඉහලම තත්වෙක තියෙන ඔන්ලයින් Cryptocurrency  Wallet එකක්.අපට මේකෙ කොයින් වරග කිහපයක් තැන්පත්(Store) කරල තියා ගන්න පුලුවන්. ඒ Bitcoin(BTC), Ethereum(ETH), Litecoin(LTC), Bitcoin Cash(BCH) […]